Tuesday, April 19, 2016

ටොරන්ට් ෆයිල් ලේසියෙන්ම බාමු..(Bittorrent 2016)

කොහොමද ඉතින් කස්ටියට.ඔන්න අද මම ආයෙත් පෝස්ටුවක් දැම්ම.හුග දවසකින් මේ පැත්තෙ එන්නත් බැරි උණානේ .ඒකට හේතුව තමයි දැන් බ්ලොග් ලිව්වට ඉස්සෙල්ලවගේ බ්ලොග් කියවන කස්ටිය අඩුවීගෙන එනනේ.ඊටත් වඩා මේදවස්වල මාර කම්මැලි කමක් තියෙන්නේ.eඒකනිසා තමයි දවස් 4කින් පෝස්ටුවක් දැම්මෙ නැත්තෙ.කොහොම හරි ඉතින් දවසගානෙ මේක  uප්ඩෙට කරන්න තමයි හිතාගෙන ඉන්නේ.කස්ටිය ආවත් නැතත.වල්පල් කියෙව්ව එතිනේ.ඔන්න් ද අරගෙන ආවෙ (Bittorrent 2016)  මෘදුකාංගගය.ගොඩදෙනෙක් පාවිච්චි කරන්න Utorrent එක උණාට මේක ඊටවඩා හොද සංස්කරණයක්.අනික මේක 2016යේ Wondows 10වලටත් පට්ට විදෛහටම සපෝට්.ඕනෑම ලින්බ්කුව මේකෙ වැඩ කරන්වා.ඔන්න එහෙනම් මෙපාර Driect බාන්න දාල නම් නෑ.එගොල්ලන්ගෙ සයිටෙකට මෙතනින් ගොහිල්ල බාගන්ඩ.(ඩිරෙක්ට් දීල ඇඩක් නැතිවෙයි මම් හිතන්නෙ ඉස්සරහට.මොකද දැන් බ්ලොග් කියවන් කස්ටිය අඩුයිනේ.අපේ මහන්සිය විතරයි.)එහනම් හෙට හම්ම්බවෙමු.....

No comments:

Post a Comment

Follow me