Monday, March 30, 2020

photoshop effects

March 30, 2020 0
කොහොමද ඉතින් යාලුවනේ . නිමාඩු දවසේ  ඉතින් මම අද අරන් ආවා photoshop එකේ වැඩ කරන
කොල්ලන්ටයි  කෙල්ලන්ටයි  ලස්සන effects ටිකකුයි styles ටිකකුයි . එතින් හොදද බලලම
බාගන්න

                                                                           style
                                                                          effect
 මේ ටික් install කරන්නෙ මෙහෙමයි.
1.මුලින් ඔයාගෙ photoshop file location එකට යන්න 

2.ඊට පස්සෙ එකෙ තියෙන Required file එකට  යන්න 
3.දැන් ඔයා download කරගත්ත එක copy කරන්න 
දැන් ඔයාට photoshop ඔන් කලාම brush tool එකේ අලුත් එෆ්ෆෙක්ට්ස් ටික පෙන්නයි .






Wednesday, August 28, 2019

Seedr is the Best

August 28, 2019 0
Most people download torrents with desktop clients such as uTorrent but with a simple user interface and tiny learning curve, Seedr takes torrenting into the cloud. Hiding users' IP addresses from the public and with a totally free tier to get people started, the service is rapidly gaining traction



Sunday, August 18, 2019

The Lion King 2019 720p HDTC x264 mkv mp4 Direct Download

August 18, 2019 0

The Lion King
2019 ‧ Drama/Adventure ‧ 1h 58m
87% liked this film
Google users



Description

Simba idolizes his father, King Mufasa, and takes to heart his own royal destiny on the plains of Africa. But not everyone in the kingdom celebrates the new cub's arrival. Scar, Mufasa's brother -- and former heir to the throne -- has plans of his own. The battle for Pride Rock is soon ravaged with … MORE
Initial releaseJuly 17, 2019 (Norway)
Budget260 million USD
Did you know"The Lion King" is the third-highest-grossing animated film of all time. wikipedia.org

Sunday, September 4, 2016

සල්ලි දීල ගන්න ඕනි නෙට් යනකොට තියෙන්නෙ ඕනි මුරුදුකාංගය නිකම් බාගන්න.. (Download GlassWire's Firewall Software)

September 04, 2016 0
කට්ටිය ඔන්න ඉතින් පොරොන්දු උන විදිහටම තවත්පෝස්ට් එක අරගෙන ආව.දැන් මම තනියෙන්  මේ බ්ලොග් එක කරගෙන යනනිසා ටිකක් අමාරුයි කරගෙන යන්න.මොකද මගේ අනික් සයිට් එකත් කරන්න එපෑයැ.කොහොමහරි පුලුවන් උන වෙලවට අනිවා කවුරුවත් වැඩිපුර දන්නෙ නැති සල්ලි වලට ගන්න ඕනි සොෆ්ට්වෙයා කැල්ලක් අරගෙන් එන්නම්.අද අරගෙන ආවෙ සල්ලි දීල ගන්න ඕනි නෙට් යනකොට තියෙන්නෙ ඕනි මුරුදුකාංගය නිකම් බාගන්න නිකම්ම බාගන දෙන්න.මේක ගන්න ගියොත් රුපියල් 400ක් අගෙ යනවා.ඒත් ඔයාලට ඒක නිකම්ම බාගන්න දෙනවා.මමත් මේක හොයාගත්තෙ කැට් එකෙන්.ඒත් දැන් අවාසනවාට කැට් එක නැනේ.ඒත් මම ගාව මැග්නට් එක tඑකනිසා බයවෙන්න හෙයක් නෑ...නිඅක් දෙන ෆ්රී එක ගන්න ඕනිම් මෙතනින් යන්න.මමදෙන හැක්කරපු සොෆ්ට් එක ඕනිනම් මෙතනින් ගිහිල්ල බාගන්න.ටයිප් කිරිර්ල්ලෙනම් අරදි ඇති.මොඅක්ද මේකත් දැම්මෙ හදිස්සියට..එහෙනම් ඊලගපෝස්ට් එකෙන් හම්බ වෙමු....

Friday, September 2, 2016

PC එක USB වයිරස් වලින් රැක ගන්න නියම බාන්ඩය....

September 02, 2016 0

කට්ටිය ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුන...දැන් මේක කරන්න මම විතරයි.ඒකනිසා ඉතින් ඔඋලුවන් හැටියිට තමා කරන්නෙ.ඔන්න දඅද ගෙනාවෙ PC එක  USB  වයිරස් වලින් රැක ගන්න පුලුවන් නියමම බාන්ඩයක්.මේක කියල වැඩක් නෑ පට්ට.මෙතනින් ගිහිල්ල බාගන්න එහෙනම්.

Monday, June 6, 2016

ලංකාවෙ බ්ලොග් කරුවන්ට ජීවිතේට වඩා අටින සල්ලි දීල ගන්න ඕනි බ්ලොග් ටෙම්ප්ලේට් ගොන්නක් එකම තැනකින්....

June 06, 2016 3
කොහොමද කට්ටිය ඔන්න එහෙනම් ආයෙත් කාලෙකට පස්සේ පොස්ස්ටුවක් අරගෙන ආවා .දැන් මේව මම දාල මම කියවන්ව විතරයි වගේ..අපේ යාලුවෝ ඔක්කෝම අපිව  අත ඇරල වගේ.කොහොම හරි ඒත් ඉදල හිටල හරි එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක පැත්තෙ එනව නොවැ.ඔන්න එහෙම එන්නෙත් බොග් කරුවෙක් නම් දැනට ලෝකෙ තියෙනන හොදම බ්ලොග් ටෙම්ප්ලේට් ටික එකම අයිට් එකකින් ගන්න පුලුවන්.ඒවගේම ඒක ඔයාල ඕනි කරන හැම දෙයක්ම තියෙනවා.ඕනි කරන අංශය එතන ශර්ච් කරන එක විතරයි තියෙන්නේ.අනික මේකෙ තියෙන රේඑටින් බලල ගන්න එක ඔයාල ගොගාක් හෝදෙ වේවි....එහෙනම් මෙතනි ගිහිල්ල ඔයාගෙ සයිට් එකට අදම බාගන්න...

Thursday, June 2, 2016

මයිමෙන් මෙහා.....

June 02, 2016 0
කොහොමද අපේ යාලුවන්ට.ක්කාලෙකට පස්සෙ ත්මයි පෝස්ටුවක් දාන්න එලාවක් හම්මවුනේ .අද ගෙනවා ලංකාවෙ aඅපේ සහෝ දරයෙක් හදපු නියමම් ආමි ගේමක් ගැන.ඒක දැනගන්න ලැබුනේ අලුත්.කොම් අඩ්වියෙන් ත්මය ඕන්.ඒත් ඉතින් මේ ගැන නොදන්න් අපේ යාලුවන්ට දැනගන්න ඕන් මම ඉතින් අපේ බ්ලොගියෙක් මේක ගැන් පෝස්ටුවක් දැම්ම.මේක ගැන අලුත්.කොම් අඩවියේඑ සදහන් ලිපිය බලන්න ඕනිනම් මෙතනින් යන්නෙ,
මෙතනින් බාගන.්න..

Follow me