Monday, March 30, 2020

photoshop effects

කොහොමද ඉතින් යාලුවනේ . නිමාඩු දවසේ  ඉතින් මම අද අරන් ආවා photoshop එකේ වැඩ කරන
කොල්ලන්ටයි  කෙල්ලන්ටයි  ලස්සන effects ටිකකුයි styles ටිකකුයි . එතින් හොදද බලලම
බාගන්න

                                                                           style
                                                                          effect
 මේ ටික් install කරන්නෙ මෙහෙමයි.
1.මුලින් ඔයාගෙ photoshop file location එකට යන්න 

2.ඊට පස්සෙ එකෙ තියෙන Required file එකට  යන්න 
3.දැන් ඔයා download කරගත්ත එක copy කරන්න 
දැන් ඔයාට photoshop ඔන් කලාම brush tool එකේ අලුත් එෆ්ෆෙක්ට්ස් ටික පෙන්නයි .






No comments:

Post a Comment

Follow me