Friday, March 18, 2016

AMP Player එකට නියම skin ටිකට් මෙන්න.

කොහොමද ඔයාලට හුග කාලෙකින් තමයි මම් අලුත් ඩෙයක් අරගෙන ආවේ මේ පාර මම අරගෙන ආවෙ ඔයාල දන්න ඇම්ප් ප්ලෙයර් එකට නියම ස්කින් ටිකක් ටිකක් කිවුවට 70 ක් විතර ඒ වගේම් ඔයාලට කියන්න ඔනි මේ සේරම අපි ඔයාලට දෙන්නෙ .මේකෙ ලස්සන් ලස්සන් ස්කින් තියෙනවා. වෙනම ලින්ක් එකකින් ඒ ඔයාලගෙම පහසුවට . ඒ වගෙම මටත් ලේසි හින්ද මොකඩ මටත් මේ ඩවස් වල ගොඩාක් වැඩ තියෙනවා. ඒ උනාට මෙකෙන් ඔයාලට පහසුවෙන් ඔයලට ඔනි දේ ගන්න පුලුවන් . එතින් අපි අයෙත් අලුත් දේකින් හමුවෙමු.මේ ප්ලේයර් එක නැති අය මෙතනින් ලබා ගන්න 

               Download Amp player skin 

2 comments:

  1. yako comment damme nathi unata mekata enawaa,dawasagani poost dapan.yakoo mama kiyanna meeke adminlata yakoonaene.yakoo meka dawasagane updeta karahan @-)

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම අහෝ බොහෝම ස්තූතියි මේගැන සදහන් කලාට.අපේ බ්ලොගේ පෝඩො අව්ලක් ගිහිල්ල ඒකයි .......

      Delete

Follow me