ඔන්න අද දවසේ පෝස්ටුව.මේක මීටකලින් UPDETA කරනවා.ඒත් අවාසනාවකට ලයිට් ගියානේ.ඔන්න අද දවසේ ගෙනාවෙ ඕෆ් ලයන් වෙබ් සයිට් හදන නියමම බාණ්ඩයක්.මෙකෙන් තමාට කැමති ඕනිම ආකාරයේ වෙබ් අඩවියල් අන්තර්ජාල පහසුකම් නැතිව ඔයාලට හදාගන්න පුලුවන්.ඕන් වැඩිය විස්තර කරන්න කොටන්න බෑ අනේ.පොඩි පුරෂ්නයක් වෙලාඅ නොවැ.ඕන එහෙනම් පහලින් ඩිරෙක්ට් බාගන්න තියෙනවා.බාගෙන අදහසකුට් දාල යන්න්කෝ.......(එහෙනම්)
Sunday, March 13, 2016
(MOBIRISE WEBSITE BUILDER) ඕෆ් ලයින් වෙබ්සයිට් නිර්මාණය කරමු.
About SiyallaEkata
Way2themes is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment