Saturday, March 12, 2016

Time Stopper-ට්‍රයල් මෘදුකාංග හැමදාටම තියාගමු.

ඔන්න කස්ටිය අද දවසෙම වැඩ.පෝසුවක් දාගන්න වෙලාවක් හම්බවුණේ රෑ තමා.ඔන්න අද ඔයාලට ගෙනාවෙ නියමම  බාන්ඩයක්.හැමෝ දන්නවෙනේ දැනට තියෙන සුපිරිම ගන්යේ මෘදුකාඃග ඔක්කොම තියෙන්නෙ සල්ලි වලට ගන්නනේ.එයාල අපිට හෙන්නෙ උපරිම දවස් 30ක සේව කාලයක්.ඒකනිසා ඒ දවස් 30න් පස්සේ ඒ ඔක්කෝම නැතිවෙනවා.ඒත් අද මම මේඩ් න්න යන්න මෘදුකාං අයෙන් ඒක වත්වන්න පුලුවන්,ඒකියන්නෙ මේ මෘදුකාංගය ඕපන් කරල අපේ ට්‍රයල් විදිහට තියෙන මෘදුකාංගයේ තියෙන දව්ස් 30 අපිට කැමති කාලකට දීර්ග කරගන්න පුලුවන්.මේක ගොඩක් බ්ලොග් වල හාල තියෙන පෝස්ටුවක්,ඒත් මේක මේ වර්ගයේ දැනට ආපු අලුත්ම වශන් එක.ඔන්න එහෙනම් ඔයාලට හැමදාම වගේ ඩිරෙක්ට් බාගන්න දත් දැම්ම.එහෙනම් බාගන්න ගමන් අදහසdකුත් හාගෙන යන්න,ඕන් අමම් ගියෝ..........උබල කස්ටියට දවසට එක පෝස්ටුවක් ගෙන්න පොරොන්දු උන නිසා...................)
http://linkshrink.net/7NOcTg


No comments:

Post a Comment

Follow me