Friday, April 15, 2016

නව වසරේ පිංකමක් කරගමු.


Image result for manusath derana අද මම අරගෙන ආවේ කට්ටියටම පින්කමක් කරගන්න පුලුවන් දෙයක්.ඔයාල දන්නවා ඇතිනේ මනුසත් දෙරණ කරන දේවල් ඉතින් ඒ අතරින් ඔවුන් මේ වසරේ කරන තවත් අලුත් දෙයක් තමයි මහරගම පිළීකා රෝහලට pet යන්ත්‍රයක් ලබාදීම සදහා මුදල් එකතු කිරීම . ඔයාල නොදන්නවා වුනාට මේ යන්ත්‍රය කෝටි 20 විතර ලොකු මුදලක් වෙනවා. එකහින්ද ඔයා දවසට නිකරුනේ විනාශ කරන මේ සදහා පරිත්ර්‍යාග කරලා පින්කමක් සිදුකරගන්න ඉක හොදයි. නේද ඒ වගේම ඔයා දැකල තියෙනවද පිලිකා රෝගීන් විදින දුක ? නැත්නම් මේ පහල රූප ටිකවත් දැකලා හිතට අනුකම්පාවක් ආවොත් මේ ගැන කල්පන් කරලා ඔයාට හැකි මුදලක් පරිත්‍යාග කරන්න

Image result for cancer hospital maharagama Image result for cancer hospital maharagama Image result for cancer hospital maharagama Image result for cancer hospital maharagama
ඔබ   මුදලක් පර්ත්‍යාග කිරීමට කැමති නම් පහල තියෙන ගිණුම් අංක වලට  බැර කරන්න.  ඒ වගේම ඔබ dialog සම්බන්දතාවක් තිබෙනවනම් ඒ මගින් මුදල් පරිතයාග කරන ආකාරයත් මම ලබා දෙනවා.msd_bank_depositdonate_dialog_phones


No comments:

Post a Comment

Follow me