ඔන්න අද දවසේ පෝස්ටුව උදේපාන්දරම දැම්ම.මේකනම් ගොඩාක් විශේෂ පොස්ස්ටුවක් වේවි අපේ ගෙම් ගහන කස්ටියට.මම අද ගෙනවේ 60gb වෙන GTA V ගේම් එක 20mb.මුලින්ම කියන්න ඕනි මේක මෙහෙම හැදුවෙ මමයි.මේක හදන්න මට මුලුදවසක්ම වගේ ගියා.මම මේක කරේ ඉදල හිටල හරි හොද දෙයක් මේකෙන් දෙන්න ඕනි කියල හිතුන නිසා.ඔන්න එහෙනම් ඒකත් හරි.මම ගාව තියෙන ගේම් එක ඔන්න ඔයාලට දුන්න .පහලින් මම බාගන්න වෙනනම ලින්කුව දාලතියෙනවා.ඒකෙන් ගොහිල්ල බාගන්ඩ.
Wednesday, April 20, 2016
GTA V (Onlyi 20Mb)
About SiyallaEkata
Way2themes is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design
Subscribe to:
Post Comments (Atom)
බොහොම ස්තුති යාළුවා.! උත්සාහය අගය කරනවා..දිගටම කරගෙන යන්න.
ReplyDeleteබ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා යන්න කියලා ආරාධනා කරනවා :)
https://colombohax.blogspot.com/
KOmda.bn download krnn
ReplyDelete