Sunday, February 28, 2016

KMP NEW(2016)direct බාගන්න.

හා.......කස්ටිය කොහොමද ඉතින් .ඔන්න මම් ආයෙත් පෝස්ටුවකින් ආව.ගයාශාන් මලයට මේ දවස්වල ඉස්කෝwලෙ ඇඩ වැඩි නිසා ඇඩ්මින් එච්ච මට තමයි ඉතින් ඔක්කෝම පෝස්ටු දාන්න වෙලා තියෙන්නෙ.කමක් නෑ.මලය නැති නිසා අපේ පේජ් ටිකේ වැඩ තම අතරමග.එයා හෙට අනිද්ද වෙද්දිවත් ආයෙ වැඩට එන්න් අමාරුනම් මමම් ඒටිකත් හදල දාන්නම්.හරි කතාව් ඇතිනේ.හැරෙමු අද ගෙනාවෙ ම්කකද කියල බලන්න.අද මම අරගෙන ආවෙ KMP 2016 අලුත්ම සංකරණය.මේක අලුත්වැඩකිඩ ඔක්කෝම තියෙනවා.තව සින්හල සබ් බලන්න කියාපු එක.ඉස්සේල්ල අතරමගදී එච්ච හිරවීම් ඔක්කෝම මේකෙ නෑ.මම බෑව.ඒක හොදනිසා ඔන්න ඔයාලත් දුන්න.(බානකොට ඔයාලලට මම ඩිරෙක්ක් ලින්කුව දීල එති.පහලින් තිබෙන බ්ස්ට්ස්න් එක එබුව් ගමන් අපේ පේජ් එක උඩින් පොඩි කොටසක් මතුවේවි,එක SKIP දෙන්න.එතකොට පොඩි වින්ඩෝවක් එවි.ඒකත් SKIP කරන්න.එතකොට ඔයාලට ඒක DIRECT බාන්න පුලුවන්වේවි )අරගෙන බලලා දහසකුත් දාල යන්න එහෙනම්.ඕන් මම ගියා.................

                                                                                       

No comments:

Post a Comment

Follow me