Thursday, March 3, 2016

Game Booster New

කොහොමද ඉතින් කස්ටියට.දවස් දෙකකින් පෝස්ටුවක් දැම්මෙ නැති උණට සමාව.කොහොදාන්නද මේ දවස්වල වැඩරාජකාරි වැඩියි නොවැ.ඕන් කස්ටිය මම අද ගෙනාවෙ ගේම් ගහන් කස්ටියට ගොඩක් ඇදගත්වන දෙයක්.මුලින්ම කියන්න ඕනි ගොඩක් ඈයෝ මේව්ව ගැන වැරහි ආකල්ප තියෙන්නෙ.කොටින්ම කිව්වොත් මමත් මේව දාගන්න කැමති නෑ ඔන්.මොකද මේව හැම්මහම් අහ වද.(මේ වෙනකම්)ඒත් මම මේක හොයල හොයල මගේ ලැපට දාගත්තා.මේක නියම බාන්ගයක්.මම මගේ ලැපට හාගත්තා.මේක එහෙම වැදකාරයෙ නෙවෙයි.මේකෙන් අපි ගේම් ගහන වෙලාවට අපේ කොම්පූටරේ රන් වෙන අනික් වැඩකිඩ නවතව්ලා දානවා.තාවකාලොකව.නැවතත් ගේම් එකෙන් නික්මුන ගමන් ආයෙත් ඒ ඔක්කෝම වැඩ.මම දාගත්ත පට්ට ඈ..................
ඕන් මම ඔයාලටත් DIRECT බාගන්න දැම්ම.ගේම් ගහන් කෙනෙක් නම් අනිවා.මේක දාගන්න.
ඕන් මම ගියා යමින් gගමන් දහසකුත් කොටල යන්න.
                            



No comments:

Post a Comment

Follow me