කොහොමද ඉතින් කට්ටියට.මේ දවස්වල අපේ සයිට් එකට එන අය ගොඩාක් අඩුවෙලා.මමත් මේ සයිට් එකෙන් ටිකදවසකට අයින්වෙන්න හිතල තමයි එක ගයාෂාන් මලයට බාරදීල මම් අයින් උනේ.ඒත් එයට මේක එකදිගට UPDETA කරන්න වෙන්නැ කිව්ව.එයාට EXAM වැල්ල කියල තමයි කිව්වේ .හම්.ඉතින් මොනවකරන්ද එහෙම කියල මේක අතාරින්න බෑනේ.ඒකනිසා මම ඔන්න ආයෙත් මෙක අලුතෙන් UPDETA කලා.මගේ බ්ලොග් එකත් දැන් ගොඩක් දුරට ඉවරනිසා මේක මට එච්චරම අව්ලක් නෑ.කොහොම උනත් වෙනද වගේ දවස්ට පෝස්ටු 5/6 නම් දාන්න බැරිවෙයි.ඒත් අනිවා දවසට ඉයාලට ඇදගත් දෙයක් දාන්න මම වගබලා ගන්නම්.මොකද http://99baiscope.blogspot.com/ එකේ තව වැඩ පොඩ්ඩක් තියෙනවා..ඒක ඉවරඋණාම අයෙත් ඉස්සෙල්ල වගේම මේක දුවයි.එතක්ම් ඉතින් පොඩ්ඩක්.....
හරි ඔන්න අද මම ගෙනාවෙ DAEMON Tools Lite 10.1.0 .කියන එක.මේක ගැන ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇතිනේ.මේක WINRARA?/ISO වගේම එකක්.ඒකට සමාන වැඩ තමයි මේකෙ වෙන්නෙ.ඔන්න එහෙනම් මේකත් පහලින් DIRECT බාගන්න දාඔල තියෙනවා.ඔන්න බාගන කොමෙන්ටරයකුත් කොටලම යන්නකෝ.
Thursday, March 10, 2016
DAEMON Tools Lite 10.1.0
About SiyallaEkata
Way2themes is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment