Friday, March 4, 2016

Microsoft Games for Windows - LIVE 3.5.50.0

කොහොමද කස්ටියට ඉතින්.ඔන්න අද පෝස්ටුවක් දාන්න ටිකක් රෑඋණා.මොනවකරන්නද මගේ නෙට් එකේ පොඩි ප්‍රsහ්නයක් ගියා.හරි අද මම ගෙනාවෙ Microsoft Games for Windows - LIVE 3.5.50.0    කියන එකෙ.ගේම් ගහන කස්ටියට නම් මේක නිවාරෙන්ම වැද ගත් එකක වේවි .ගොඩක් දෙනෙක් දන්නවනේ මේක ගැන.ආයෙ මම අමුතුවෙන් කොටන්න ඕනි නෑනේ.අද මම මේ දෙන්න් යන්නේ මේකෙ නවතම සංස්කරණය.ඒකියන්නේ 2016දී අපු එක.මමනම් බෑවෙ නෑ.මොකද මේ හවස්වල වැඩිය ගේම් ගැහෙන්නෑනෙ.ඔන්න හැමදාම් වගේ මේකත් DIRECT බාගන්න ඔයාලට දීල තියෙනවා.එහෙනම් බාගෙන අදහසකුත් කොටලම යන්න.

                                                   External Download Link 




                                            FreewareFiles Download Link


No comments:

Post a Comment

Follow me