අද වෙනකොට Facebook එක ගොඩක් දෙනා භාවිතා කරනවා. ඉතින් සමහරු Mobile එකෙන් Computer වලින් FB යනවා. ඔයාලා දන්නවානි දැන් "FB Comments" Mobile එකෙන් බලන්න පුලුවන් කියලා. ඉතින් අද මම මේපාර හදුන්වලා දෙන්නෙ Facebook
නොයා ඔයාගෙ යාලුවන්ගෙන් එන Comments computer එකෙන් බලන්න පුලුවන් softwear එකක්. ඒ තමයි "Messenger"computer එකෙන් FB LOG-IN වෙන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
Messenger මෙතනින් බාගන්න
බුදු සරණයි!අලුත්ම දෙයකින් අපි හමුවෙමු
<<Post by:-ගයාෂාන් කාවින්ද>>
Thursday, February 4, 2016
මේ අපේ FB කෙල්ලොකොල්ලන්ටයි
About SiyallaEkata
Way2themes is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment