ඉතින් ඔයාලා දැන් දන්නවනි Messenger කියන්නෙ මොකද්ද
කියලා .ගිය පාර මම මේක ගෙනාවේ ඔයාලගේ windows
එකටනි.ඉතින් මේ පාර මම අරගෙන අවේ මේක ඔයාලගේ
OS X 10.7+ හා LINUX 64BIT එකටයි 32BIT මේ
softwear එක ඉතින් මේ වගේ OS තියෙන ඔයාලට පුලුවන්
මේක බාගන්න.
OS x 10.7+ සදහා මෙතනින්
LINUX 64BIT සදහා මෙතනින්
LINUX 32BIT සදහා මෙතනින්
නැවත හමුවෙමු.
<<Post by:-ගයාෂාන් කවින්ද >>
Thursday, February 4, 2016
Messenger ගැන තවත් දේ
About SiyallaEkata
Way2themes is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment