Wednesday, March 9, 2016

99baiscope.blogspot.com

කොහොමද කස්ටියට ඉතින්.ඔක්කෝම බලනවා ඇති මම බ්ලොග් එක කරන එක  නවත්වලද කොහෙද කියල.නෑ ඇත්තටම එහෙම එකක නෑ.මොකද කිව්වෙ ඊයෙ  කලෙකට පස්සේ ෆ්බී ලොග් උනාම මට බනපු කොමෙන්ටර් 20ක් විතර තිබ්බ.ඒක නිසා මට මෙහෙම දන්න හිතුනා .මේකට අලුත් දෙයක් UPDATE කරන්න උන්ණැත්තේ මම වෙනස්ම බ්ලොග් එක්ක හැදුවා ඒක ලින්කුම තමයි පහලින් දාල තියෙන්නෙ .
කොහොමද මේක .මේක තාම හදගෙන යනගමන්තියෙන්නෙ.මේකෙන් ඔයාලට අලුතෙන්ම එන T.V.SKOWS/FILMS යානාදියෙයහි හොදමම කොපිය අඩුම MB ගානකට DIRECT බාගන්න පුලුවන්.තව 99baiscope.tk කියනය ගූගල්හි සෙවුමක් කර ඉතාමත්ම පහසුවෙන් එම සයිටෙකට ඇවිල්ල ඔයාල ඒව බාගන්න පුලුවන්.ඒක අනිවාරෙන්ම දවසින් දවස UPDATE වෙනවා.හැම අලුත් දෙයක්ම ඒකෙ අන්තර් ගතයි.තව ඔයාල කැමතිනම්  ONLINE ගිහිල්ල T.V.SHOWS/FILMSබලන්න ඔයාලට පුලුවන්.ඒකනිසා මම ආරාධනාකරනවා ඉහත් රූපර ඔස්සේ මගේ බ්ලොග් එකට එන්න කියල.එහෙනම් ඔයාලට සුබම සුබ දවසකියල ප්‍රර්තනා කරනවා....ආඅම්  ට්ව හෙයක් කියන්න ඕනි ගයාෂාන් මලය ආයෙත් මේ බ්ලොගේ වැඩ පටන් අරන්.ඒක නිසා ආයෙත් ඔයාලට එකදිගටම මේකෙන් UPDATE ලැබෙයි.ඒකනිසා මම ටික කාලයකට මේකෙ ADMIN විදිහට සමුගන්නවා.ටිකක කිව්වට බොරුකියන්න ඕනි නැනේ.පොඩ්ඩක් කල් යයි..මොඅද මම අලුතෙන් පටන් ගත්ට බ්ලොග් එක කරන්න තනියෙම.ඒකනිසා මට බ්ලොග් දෙකක් අරන්න අමාරුයි.අනික මේක කරන්න අපේ ගයාෂාන් මලය ඉන්න නිසා අට බයවෙන්න දේකකුත් නෑනේ.හැබැ මමා මගෙ බ්ලොග් ස්තාවර් මට්ටමකට ආපුගමන් ආපහු මේක ඇඩ පටන් ගන්නවා.එතකන් මාම SIYALLAEKATA එකෙන් සමුගන්නවා ගයාෂාන් මලයට ඔක්කොම බාරදීල.........
(නැවත් හැකි විගස හමුවෙමු......!!)

No comments:

Post a Comment

Follow me