Friday, March 11, 2016

adfr.ly වලින් සාර්තකව මුදල් හොයමු.



adfr.ly කිව්වහම මටනම් හිතෙන්නේ මේරටේ දන්නැති කෙනෙක් නෑ.ඒත් ගොඩක් අයට තියෙන්නේ මේකගැන වැරදි වැටහීමක්.අද eඒ වැරදි වැටහීම දුරුකරන්න තමයි මේ ලිපිය ල්‍යන්න හිතුනේ.මුලින්ම ඔයාලට පේනවා ඇති අපේ අඩවියේ හා මගේ අනිත් අඩවියේ (http://99baiscope.blogspot.com/)මොකක් හරි දෙයක් බානකොට මිනිත්තු 5ක් ඉන්න වෙනවා.අන්න ඒ තප්පර 5හ ඔයාල රැදිල ඉන්නකොට අපිට යම්කිසි මුදලක් ලැබෙනවා.අන්න ඒ විදිහ් ගැනතමයි මම අද කියන්න යන්නේ.(සරලව කිව්වොත්).එතනදි වෙන්නේ LINK ශෝට් කිරීමක්.මුලින්ම
adfr.lyලග ඔයාල ලියා පදින්චි වෙන්න ඕනි.ලියාපදින්චි වෙන්න පහල බැනර් එක මත ක්ලික් කාන්න.
http://linkshrink.net/79hq8F
හරි.දැන් ලියා පදින්චි උන්නනේ.ඊටපස්සේ
මෙන්නමෙහෙම තමයි ඔයාගෙ ගිණුම පෙන්නන්නේ,ඊටපස්සේ ඔයාලගෙ බ්ලොග් එක්කෙ හරි/තියෙන් සයිට් එකක හරි ඔයියල දාන්නඕනි ලින්කු SHERNK කියනතනට පේස්ට් කරන්න.එතකොට එයියලදෙන ලින්කුව ඔයියලගෙ URL එකට දන්න.ඊටපස්සේ එතනින් ඒකියන්නේ ඒ ලින්කුවෙන් යන ගමන්ක් ගානෙ ඔයාලට සල්ලි hහම්බවෙනවා/දෙයක් කියන්න ඕනි.මේඑක පටන් ගත්තගමන් හෝ ගල සල්ලි හම්බ කරන්න බෑ.පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරොත් ඔයාලට සාර්තකව මුදල් ඉපයීමට හැකියාව සැලසෙනු ඇත.එහෙන් ඕන් මන් ගියා.තව පෝස්ටුවක් තියෙන්වා කොටන්න.එහ්නම් කොමෙන්ටායක් කොටන්න අමතක අරන්නන් එපා..........




























































1 comment:

Follow me