Monday, March 14, 2016

bluestacks 2016 ඔන්න APk ෆයිල් Pc වල RUN කරන්න...

කොහොමද ඉතින්. කරන්ට් එක ගියා.ලැපේ චාජ් එක බහින්න ඔන්නම එන්න.ඔන්න අද දවසේ පෝස්ටුව.ගොඩදෙනෙක් මේක ගැන දන්නවා,ඒ තමයි bluestacks.හැබැයි මේක ඉස්සෙල්ල එව්ව නෙවෙයි.මේක 2016 අලුත්ම එක.මිට කලින් ආපු එවවල තිබුනු හැමඅ ඩුපාඩුවක්ම මකදාල තමයි මේක ඒගොල්ලො නිකුත්කලේ.මේක දැම්මට අපේ කොම්පූටරේ රැම් එක ගොඩක් අල්ලන් නෑ.ඒකනිසා ගජ අපූරුවට මේක වැඩකරන්න පුලුවන්.ඔන්න පහලින් තියෙනවා.බාග්න්ඩ කියන්නෑ.මොකද APK ෆයිල් රන් කරන්න අලුත්ම මෘදුකාංගයක් නිකුත්වෙලා කියල ආරංචියක් තියෙන්වා.ඒකෙනම් Ko Player - Android Emulator කියලතමයි මම දැන දන්නෙ.එක සම්පූර්ණ පෝස්ටුවක් එක්ක දාන්නම්.පුලුවන් උණොත් අදම.ඒත් මේක දෙම්මේ මේක ගන්න ඕනි අයට.මේක ඔනිනම් ගන්න.මොකද අරවගේ නෙවෙයි මේඑක ඊටවඩා ගොඩක්ම හොදයි ඕන්.මේදවස් වල මේකෙ OPEN ID එකේ පොඩි අව්ලක් ගිහිල්ල .ඒක හදාගෙන යනගමන්.ඒකනිසා sසමහර එලාවට මේකෙ URLඑක වැඩ නොකරයි.එක ගනන් ගන්න එපා.ඒක හදන්නවා ඉක්ම්නටම්.ඔන්න එහෙනම් අපි ගියෝ.............
http://adf.ly/1YJc8G

No comments:

Post a Comment

Follow me