External Download Link 1 |
හායි කස්ටිය අද මම ඔයාලට ගෙනාවෙ ගොඩක් වැදගත් බාණ්ගයක්.මේක තමයි Free Ringtone Maker Portable 2.4.0.2881.මේකෙන් අපිට අපේම කියල RINGINTONE එකක හදාගන්න් පුලුවන්.හදනවිදිහ දාන්නැත්තේ මේක බාගෙන ඉන්ස්ටෝල් කරන පුංචි එක්කෙනෙක්ට උණත් මේක කරන්න පුලුවන්.ඒතරම් ලේසියි.කියල වැඩක් නෑ.පුංචිඋනාට කරන වැඩටික ගොඩාක් ලොකුයි.මම බාගත්ත.ඔයාලත් අනිවා බාගන්න.බාගෙන සල්ලි දීල RINGINTONEගනැතිව ඔයාලගෙම කියල එකක ගන්න.ඔන්න අදහසකුත් දාල යන්නකෝ.........
No comments:
Post a Comment