Thursday, April 21, 2016

Microsoft Security Essentials (32-Bit) 4.8.0204.0

කස්ටිය ඔන්න අද රෑ එකදිගටම පෝස්ටු ටිකක් දන්න් හිතුනනිසා දැම්ම ඕනි තවත් එකක.Microsoft Security Essentials (32-Bit) 4.8.0204.0  ගොඩක් අය මේක ගැන දන්නේ නෑ.ඒත් මේක නියමම වයිරස් ගාඩ් එකක.ගොඩක් අය මේක අයින්කරල තියෙන්නේ මේක එච්ච්ර රේට් කරල නැති එකක.ඒකට හේතුව තමයිහ් Microsoftල ඉතින් මේවගේ පොඩි පොඩි දේවල් පස්සේ පන්නන් නැති එක.ඒත මේක නියම්ම බන්ඩයක් .මේක අනිත් වයිරස් ගාඩ් වගේ වදදෙන්නෑ.ඒවගේම හරිම වටිනවා.11MB වෙන්නේ.ඔන්න ඉක්මනට බාගන්න.මම ඒක හොයාගත්තෙ මෙච්චර අඩුවට 
බොහෝම අමාරුවෙන්.ඔන්න පල්ලැහැ දැම්ම.බාගන්න.අදහසකුත් දාලයන්න.



                                      External Download LinkFreewareFiles Download Link

No comments:

Post a Comment

Follow me