Thursday, May 12, 2016

ලෝකෙ දැනට තියෙන හොදම DVD Burning මෘදුකාංගය.

කොහොමද ඉතින් අඩවිය ආයෙත් පටන් ගත්තට පස්සෙ දාන පලවෙනි පෝස්ටුව.මේ තමයි දැනට ලෝකයේ තියෙන හොදම DVD Burning මෘදුකාංගය.මේකෙ නම තමයි Ashampoo Burning Studio 16.මේක ඉත්හාම හොද තත්වයේ පවතින ම්රිදුකාංගයක්.මේ මෘදුකාංගය සල්ලිවට ගන්න අයයි/නිකම් ලාබදේ ෆ්රී එක ගන්න අයයි මෙතනින් ගිහිල්ල බාගෙන බලන්න.ඉක්මන්ට ඊලග පෝස්ටුවෙන් හම්බවෙමු...

1 comment:

  1. meka nawathwalada ban..aaaaaa
    meka karan naethnam domain eka natharaka karahan.mata oka ganna oni...

    ReplyDelete

Follow me