Monday, February 1, 2016

2015 හොදම Antivirus ගාඩ් එක.

කොහොමද ඉතින්.ඔන්න අද අරගෙන ආවෙ 2015 හොදම වයිරස් ගාඩ් එක .ඒතමයි  .Avira Free Antivirus කියන එක.මේක ගොඩක් ලොකු ඒවගේම හොද වෙලදපල නාමයන් තියෙන විවිධාකාර වූ  වයිරස් ගාඩ් විශාල ප්‍රමාණයක් පරද්දවලා තමයි මේක මේ තැනට ආවේ.මේක නිකන් දෙන මෘදුකාංගයක්.එහෙමත් නැත්නම් කිසිම ලයිෂන් කී එකක හරි ක්‍රැක් එකක් හරි නැතුව නිකම්ම අන්තර් ජාලයෙන බාගන්න තියෙන තියෙන එකක්.මේක හොදම වයිරස් ගාඩ් එකක් කියල්  මට කියන්න
පුලුවන්.මොකද මම දාගෙන ඉන්නේත් මේක.මේක 2016 වසරට තාම අලුත් සංස්කරනයක් නිකුත් වෙලා නෑ.ඒත් ලගදීම නිකුත් වෙයි .නිමුත් උණගමන් මම ඒක ඔයාලට බාන්න දාන්නම්.ඒවගේම මම මාසයෙන් මාසයට මේකෙ නවතම update මේ අඩවිය ඔස්සේ ලබදෙන්නම් කියන් පොරොන්දුවත් එක්ක ඕන්න මම් යනවෝ.ඔක්කෝටම සුබ දවසක් .(ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා .හොදේ මට ඒවා ගොඩාක් වටිනවා)


           

No comments:

Post a Comment

Follow me