කොහොමද යාලුවනේ .ඔන්න මම ලියන්න කැමතිනිසා මේකට අලුත් දෙයක් ලිව්ව.මම මේකියන්න යන්නේ torrent ෆයිල් එකක් ලේසියෙන්ම අඩු කාලයකින් බාගන්න ආකාරයක් ගැන.මේක ගොඩක් දෙනෙක් දන්නවා කියලනම් මම හිතන්නේ නෑ.හරි මේකට ඕනි එකම එක මෘදුකාංගයයි.ඒතමයි IDM එහෙමත් නැත්ත්නම් Internet Download Manager කියන
මෘදුකාංගය .(ඒක දැනටමත් ස්තාපනය කරල නැත්නම් මෙතනින් ගිහිල්ල ඒක බාගත කරන්න.)හරි මුලින්ම අපිට අවශ්‍ය ගොනුව තිබෙන torrent එක සොයගන්න අවශ්‍ය වෙනවා.මමනම් අනුමත කරන්නේ kickass කියන අඩවිය මොකද ඒකෙන් අපි දැන්කරන්න යනවැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්.(ඒක අවශ්‍යම කියල කියන්නෙනෑ.)මේකට ඕනි කරන්නේ අපි බාගතකරන ගොනුවේ magnatic link එක.අපිට ඕනි කරන ගොනුවේ magnatic linkඑක කොපිකරගන්න ඕනි.ඉන් අනතුරුව මෙන්න මෙතන click කරන්න. ඊටපස්සේ widow එකක් පෙනේවි.ඊටපස්සේ කරන්න තියෙන්නේ පොඩි දෙයක්.uploadකියන තැන අපි කොපි කරගත්තු magnatic linkඑක past කරල go දුන්න ගමන් අපේ ගොනුව පූරණයවීම ආරම්බවෙනවා .(Load වෙනවා)ඊටපස්සේ අපේ ගොනුව පූර්ණයවීම අවසානයේ download button එක clickකරන්න විතරයි තියෙන්නේ.අපේ ගොනුව ඉබේම idm ඔස්සේ download වීම ආරම්බ වෙනවා .මෙතනදි අවදානය යොමුකරන්න දෙයක් තියෙන්වා .ඒතමයි අපිගන්න magnatic link එක.හොද magnatic link එකක තිබුන්නැත්නම Zbigz හරහා අපේ ගොනුව බාගන්න විදිහක් නැතිවෙනවා.ඒකනිසා තමයි මම ඉහත සදහන් කලේ kickass පාවිච්චිකරන්න කියල .හරි එහෙනම් මේ ආකාරය පාවිච්කි කිරීම මගි ඔයාලට torrent ෆයිල් ඉතාඉක්මනි බාගතකිරීමට හැකිවේවි.තව ඔයාලට මේ සම්බන්දව ඇතිවෙන ගැටලු,ඒවගේම තව ඔයාල නොදන්න දේවල් දෙනගැනීමටනම් Gathsara111@gmail.com කියන මගේ විද්යුත් ලිපිනයට යොමුකරන්න.එහෙනම් තව ලිපියකින් හමුවෙමු.හැමෝටම සුබ දවසක් ..........
Posted by-Gathsara Umesh...
No comments:
Post a Comment