Monday, February 1, 2016

driverpack solution 2016

කොහොමද ඉතින්.ඔන්න ආයෙත් අරගෙනාඅවෙ ගොඩාක් කස්ටිය බල්න් හිටපු එකක් .ඒතමයිDඪ්RIVERඵ්ACඛ්SOළ්Uඨ්IOණ් 2016  .මේක 12GB විතර වෙනවා.බාගන්නවාන්ම් හොදයි.මොකද මම බෑව.මේක 5TH, LAP වලට ඕනි හැම ඩ්‍රවර් එකක්ම වගේ තියෙනවා.අනික ඉන්ටනේට් නැතුව ඕනෑම COMPUTER/LAPTOP  යනදියේ ඩ්‍රිවස් මේකෙන් දාගන්න පුලුවන්.මේක 2015ට වඩා ගොඩක් ලොකු නිෂ්පාදනයක් අනික මේක ගොඩක් ලොකු
අන්තර්ගතයක් තියෙනඑකක්.මේක මම බෑවෙ කොටස් පහකට.ඒක ලේසි උණත් මහම මහ වදයක් .ඒක හින්දා එකපාරම බාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තියෙනවා.මම ඒක මෙතනට දැම්ම.මම් මේක බෑවේ නිකම්ම.ඒත මේක ඊටවඩා සාර්ථක ක්‍රමයක්.ඒක හිනද මේක බාගන්නකෝ එහෙනම් (ප්‍රතිචාරයක් දාලයන්න අමතක කරන්න එපා )



                

No comments:

Post a Comment

Follow me