Monday, February 1, 2016

2016 avast (window 10)

කොහොමද ඉතින්.මම මේක පටන් ගත්තෙ ලගදි නිසා මේ ඔක්කෝම හුටු හුටු ගාල දානවා .මේතමයි 2016 දි avst එක.ඇත්තටම මේක කලින් එකට වඩා විශේශාංග රැසක් එකතුකරල තමයි හදල තියෙන්නේ.මේක නිකම්ම ස්තාපනය කරන්න තියෙන්නෙ අනිත් ඔක්කෝම මේක විසින්ම බලා ගන්නවා.මේක විශේශ වෙන්නේ දැන් ගොඩදෙනෙක් භාවිතාකරන 10වෙලට හරියන සංස්කරනයක් වීම .හැබැයි මේක මාසයෙන් මාසය අලුත් කරන එක අපි ඔක්කෝටම හොදයි.බයවෙන්න එපා.අබල මාසයේ ඉදල මේකෙ හැම UPDATE එකකම මම ඔයාලට දෙනවා.මේක අර්ගෙනම බලන්නකෝ.(ප්‍රතිචාරයක් දාලයන්න අමතක කරන්න එපා .මිකද එව මට ගොඩාක් වටිනවා .)




         

No comments:

Post a Comment

Follow me