කොහොමද මගෙ යාලුවනේ මේ පාර මම අරගෙන ආවා නියම
softwear එකක් Bluestacks තමයි ඒකෙ නම මේකෙන් පුලුවන් ඔයාලට Android apps computer එකෙන් on
කරගන්න නැත්නම් mobile apps computer එකෙන් පාවිච්චි කරන්න .ඉතින් මේකට ඔයාලා ගොඩාක් ආස හිතෙයි
එක හින්ද මේක අරගෙන ඉමුකො ඒ වගේම මතක් කරන්න ඔනි මේකෙන් පුලුවන් apps game ඔයාගේ computer එකෙන් ගහන්න
bluestacks මෙතනින් බාගන්න
<<Post by:-ගයාෂාන් කාවින්ද>>
Thursday, February 4, 2016
Apps game පරිඝනකයෙන් සෙල්ලම් කරමු.
About SiyallaEkata
Way2themes is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment