Monday, February 1, 2016

(TSU) සල්ලි හොයන හොදම විදිහ

කොහොමද ඉතින්.ඔන්න මම මගේ අඩවියේ පලවෙනි අන්තර්ජාල මුදල් සම්බන්ද ලිපිය ලිව්වා.ඒතමයි TSU ඇත්තටම මේක ෆේස්බුක් වලට හැම අතින්ම සමාන එකක.හැබැයි වෙනසකට තියෙන්නේ අපිට මේකෙන් මුදල් හොයන්න පුලුවන්.තවත් විදිහකට කියන්වානම් සල්ලි හොයන  රැකියාවක්. මේක සල්ලි හොයන්න වෙන්නේ අපි කරන නිර්මාන වලට.අපි අපේ ප්‍රොෆයිල් එකට අපේම නිර්මානයක් දාල ඒකට අනික් සාමාජිකයන්ගෙන් ලැබෙන  COMMENTගානටයි,LIKE ගානටයි තමයි මේකෙ සල්ලි
හම්බවෙන්නේ .මෙහෙමයි මුලින්ම අපි ඩොලර් 100ක් උපයගෙන ඉන්න ඕනි.ඊටපස්සේ එයාල අපිට ඊමේල් එකක එවල අපේ පේපෑල් ගිණුම ඉල්ල ගන්නවා.අන්න එහෙම තමයි මේකෙන් සල්ලි හොයන්න තියෙන්නේ.මෙතනින් ගිහිල්ල දැම්ම ලියා පදිංචිවෙන්න.මේයාල පි උපයන මුදලින් 10%ක ප්‍රමාණයක් තමයි තියාගන්නෙ.ඉතුරු 90%වම මෙයාල අපිට දෙනවා.මමත් මේකෙ ලියා පදින්චි වෙලා ඉන්නේ මට දැනට laලැබිල තියෙන්නේ ඩොලර් එකයි.අවාසනාඅ තමයි.අපි උපය ගත්ත ගාන අපේ ගිණුමේ  සදහන් වෙනවා.මෙයාල එත්ත්ටම මුදල් ගෙවන වාද නැද්ද ලාන වග ALUTH.COM අඩවියේ පලවුනු පෝස්ට් දාල තියෙනවා.ඒක ඉහිල්ල බලන්න.එතකොට ඔයාලට තේරෙයි.එහෙනම් අද මේකෙ ලියා පදොංචිවෙලා මුදල්ල උපයන්න කියල ආරාධනා කරනවා.එහෙනම් ඔක්කෝටම සුබ දවසක්.(ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා..හොදේ..)

No comments:

Post a Comment

Follow me