Monday, February 22, 2016

XYplorer මෙන්න ඔයාලට මගේ තියෙන හොදම බඩුවක් ....අනිව ගන්න

ඔන්න මම අද ගෙනාවෙ නියමම් බණ්ඩයක් .මම හිතන්නේ මේක ඉස්සෙල්ලාම මුලින්ම දෙන්න මම අනිවා අරගන්න .ඒතමයි XYplorer..මේක නියම්ම බණඩයක් කස්ටිය එකැක වයිරස් ගාඩ් දගෙන ඉන්නවා.ලෝකෙ උසස් කියල හිතන් ඉන්න ඒව පවා මුදල් ගෙවල දාගෙන ඉන්නවා .ඒත් ඒ මොකකටවත් shortrkut හා hidn වෙච්ච ෆයිල් අල්ලන්නෑ ඒක මට 100% කියන්න පුලුවන්.මොකද ඒක එහෙම කරොත් එයාල මාස ගානෙ නිකුත් කරන update ගොනු කවෘවත් බාගන්නෑනේ .හරි ඔන්න මම් මේ දන්න යන්නේ ඒව ඔක්කෝම පෙන්න එකක .
උඩ දාල තියෙන පින්තූරෙ දිහා බලන්නකෝ.ඒකෙ hidn වෙච්ච ෆයිල්ස් පෙන්නනවා නේද ඔන්න ඕව තමයි වයිරස් ගාඩ් වලින් අල්ලන්නැති ෆයිල්.හැබැ පෙන් එකකතියෙන hidn ෆයි මකනකොට බලාගෙන system Volium ෆයිල් එක මකන්න එපා .ඔන්න ඔහොමතමයි මේකෙ වැඩ සිද්ද එන්නේ .
..මම මේක කෙලින්ම බාගන්න දාල තියෙනවා .බාගන්නකෝ ඔයාලගෙ pc එකේ ආරක්ෂාවට මම් වගකියනවා.
ඔන්න මේ මේකට අනිවා අදහසක් කොටල යන්න ..


                             


                                                             









No comments:

Post a Comment

Follow me