Thursday, April 14, 2016

ko player මෙන්න අලුත් අවූරුද්දේ මගෙන් Apk ගේම් Pc එකෙන් ගහන්න පුලුවන් දැන නිපදවලා තියෙන හොදම බාණ්ඩය..(ko player 2016)

කොහොමද ඉතින් කස්ටියට ඔක්කෝටම මුලින්ම කියන්නම් සුබම සුබ නව වසරක් කියලා..ඔන්න ඉතින් මම මේපාර අවූරුද්ද සමරල ඔන්න අදතමයි ආයෙත් වැඩ පටන් ගත්තේ.මම හිතනවා ඔයාලත් එහෙම වෙනැති කියලා.ඔන්න මම අද දෙන්න යන්නේ නියම අවූරුදු තෑග්ගක්.ඒතමයි Ko Player.මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප්/ගේම්ස් පරිගනකයෙන් ගහන්න පුලුවන් හොදමම උපාංගයක්.ගොඩදෙනෙක් පාවිච්චි කරන්නේ බ්ලූස්ට්‍රැක් මෘදුකාංගයනේ.ඒකට වඩා මේක ගොඩක් හොද උපාංගයක්.විශේෂ දේවල් ගොඩක් තියෙන්වා.ප්‍රදානතම දේ තමයි අපි ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් පෝන් එකෙන් ගහනකොට ඒක දෙපැත්තට හරෝ හරෝ ගහන්න පුලුවන්නේ.ආන්න එහෙම හරවනව එනුවට මේකෙන් අපී කීබෝඩෙකේ බටන් ඒවවලට යොදන්න පුලුවන්.අනික රැමෙක යන්නේ බොහෝම සුලු ප්‍රමාණයායි..බලන්න පහලතියෙන රූපය.
කොහොමදනියමයි නේද.ඔන්න මමනම් බෑව.නියමයි.මේක මීටකලින් Aluth.com යන අඩවියේ දීලතිබුන.ඔන්න මම එව කොපිකලේ නෑ ඕනි.කීයට්වත් මම එහෙම කරන්නෙම නෑ.මමමේක කලින්ම දැනගෙන තිබුනනම් අනිවා මීට කලින් දානවා.මේක ගැන කතාවක් තිබ්බ කියල මම බ්ලූස්ටර්ක් 2016 ඔයාල දෙද්දි කිවවා.ඒත් රාජකාරි බහුල වීමත් එක්ක අමතවෙල ගියා නොවැ.අනික මේ දවස්වල වැඩ ගොඩක් තිබ්බ නිසා මේක Updeta කරන්න උනේම නෑ.අනික් සයිට් එකත් කරනනිසා ටික්ක අමාරුයි.ඔන්න පහලින් තියෙන්වා Direct බාන්ඩ.අනිවා බගන්න ගමන් කොමෙන්ටරයකුත් කොටලම යන්න.ඕන් මම ගියෝ..........(මේක ඕනි APK ෆයිල් ඩිරෙක්ට් බාගන්න මෙතනින් යින්න එයාලගෙ අඩවියට )
http://down1.koplayer.com/Emulator/KOPLAYERSetup-1.3.1040.exe


No comments:

Post a Comment

Follow me