Friday, April 8, 2016

මේ අවූරුදු කාලයේ වැඩි අඩියෙන් Torrent බාගතකිරීමට......

කොහොම්ද ඉති කස්ටියට.සෑහෙන කාලයකින් මේකට පෝස්ටුවක් දාගන්න එරිඋණා.ඒකට සමාව නාජනයකට්ග දාගන්නකෝ.ඔන්න අවෘදු කාලයත් ආව.නියමයිම් නේද..ආ....අවෘදුකාලයේ නිකංදැන් නිවාඩුවට ගෙදර ඉන්නකොට ඕනම කෙනෙක් Torren Use කරන්නෑ කියන්නෙ ඒක මහ්ම බොරුවක්.එහෙම Torrent Use කරනකට්ටියගෙන් බොහෝදෙනෙක් ෆයිල් ගොණු බාගතකරගැනීම සදහා බාවිතාකරනේ Utorrent එකනේ.ඒකන, මහම වදයක් කියල ඔක්කෝම දන්න්වා.අද මම කියලදෙන්න යන්නේ ඔනෑම Torrent ෆයිලයක් IDMවැනි ඔයාල බාවිතාකරන ඕනෑම මෘදුකාංගටකින් බාගන්න පුලුවන් විදිහක්.මමනම් Use කරනේ NINJA IDMඑක.ඒක සාමන්‍ය IDMඑකට වඩා ගොඩාක් හොද එකක.බාගත්තෙ නෑඒඒඒහි අය පහලින් බාගෙනම ඉස්සරහට් යමු...
හරි ඔන එහෙනම් ඒකත් බැවනේ.{ඕන්නම් විතරක් බාගන්න්හොදේ.නැත්නම් ඔයාල පාවිච්කි කරන එක කොහොමටත් මේකට ගැලපෙනවා ...}.ඊටපස්සේ අපි කරන්න ඕනි අපි බසගතකර ගැනීමට බලාපොරොත්තුවන ගොණුවේ Magnet Link එක කොපිකරගන්න එක.{ Torrent File බාන්න යොදාගනේ Kickass වඩාතම හොද ආකාරයක් බැවින් එයා පාවිච්කිරීමට හැකිතාක් උත්සාහ කරන්න}.හරි ඔන්න Magnet එක කොපිකරගත්තට පස්සේ ඔයාල Zbigz කියන වෙබ් අඩවියට යන්නෙ ඕනි.ඒකට කෙලින්ම  යාමට පහල බැනරය ක්ලික් කරන්න.
හරි ඔන්න දැන් ඊටපස්සේ කරන්න තියෙන්නේ බොහෝම පුංචිවැඩක්.එතන උඩ තියෙන Uploadකියන තැනට ඔයාල කොපිකරගත්ත Magnetලින්ක් එක දීල Go දෙන්නේ.ඊටපස්සේ  මදවේලාවක් {තත්පර 3විතර හොදේ..}ඔබ Uploadකල ගොනුව පූර්ණය වේවි.{loading}ඊටපස්සේ ඔබ්ට කැමති මෘදුකාංගයක් බාවිතාකරගනිමින් ඔබට අවශ්‍ය Torrent ෆයිලය බාගත කරගැනීමට පුලුවන........මෙහිදී IDM පාවිච්ච්චිකරන්නන් හට හැකි ඉක්මනින් බාගත කාගැනීමසුදුකරගත හැක.මම කොටපු දේ තේරුම් ගියේ නැත්නම් ඔන්න මේකවත් බලල හොදට මීටර් කරගන්න අමතක කරන්න එපා..








ඔන්න එහෙනම් මේ අවූරුදු කාලයේ හොදටන විනෝද වෙන්න හොදේ......ඔන්න මම අදට ගියා.ගැටලුවත් තියෙනවානම් කොමෙන්ටරයක් කොටලයන්නකෝ ...........

No comments:

Post a Comment

Follow me