සිංහල ටයිපින් ඔයාට අමාරුද?

මේ පාර  මම අරගෙන ආවේ අලුත් සොෆ්ට්වෙයර් එකක් මේකෙන් ඔයාලට පුලුවන් ලේසියෙන්ම සිංහල  ටයිප් කරන්න. ඒවගේම
මේකෙ ඔයාලට ටයිප් කරන්න තියෙන්නෙ මැසෙග් කොටන විදිහට . ඉතින් දන් ඔයාලට හිතෙනවා ඇති මේක කොච්චර ලේසිද කියල.
ඉතින් ඒ වගේ සුපිරි චාන්ස් එකක් තියෙන එකක් තමයි මේක එක

නිසා ඔයාලට මේක ගොඩක් වටියි කියලා හිතනවා . මම මේක ඔයාලට දැන් ලබා දෙනවා . ඔයාගෙ පරිඝනකයට සුදුසු පරිදි මේක බාගන්න

                                                                                                          <<post by:-ගයාෂාන් කාවින්ද>>

Windows 8/8.1/10      ( 32 bit & 64 bit )                                               : Download ( 4.1 MB )
Windows 7           ( 32 bit & 64 bit )                                                 : Download ( 4.1 MB )

Windows Vista    ( 32 bit & 64 bit )                                                     : Download ( 46 MB )
Windows XP  ( Service pack 3 )  ( 32 bit & 64 bit )                     :  Download (46 MB)
Windows XP  ( Service pack 2)   ( 32 bit & 64 bit )                      :  Download (48.5 MB) 

Post a Comment

Previous Post Next Post