Thursday, February 4, 2016

ඔයාගේ සමහර video open වෙන්නැද්ද?

ගොඩක් දෙනාට අද වෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් ගාව තියෙන සමහර video open කරන්න බැරි එක ඉතින් මේකෙන් අද වෙනකොට ගොඩාක් දෙනා පසුතැවෙනවා. ඒක හින්ද මම අද අරගෙන ආව ඔයාලට නියම player එකක් මේකෙන් ගොඩක් දුරට පුලුවන්
ඔයාලගේ ලග තියෙන වීඩීයෝ බලන්න ඒ වගේම ඉදිරියේදි ඔයල ලග 
තියෙන සිංදු/විඩීයෝ/පින්තූර විවිධ fomat එකකට වෙනස් කරන්න පුලුවන් නියමම බඩුවක් දැනට මේක් ගන්නකෝ 




k-lite මෙතනින් බාගන්න 

                           <<Post by :-ගයාෂාන් කාවින්ද >>

No comments:

Post a Comment

Follow me