කොහොමද කස්ටියට.ඔන්න ආයෙත් මම මේ ලියන්න යන්නේ නියමම අන්තර්ජාල ආරක්ෂකයෙක් ගැන.ඒතමයි AVG 2016 .මේක කියන්න බැරිතරම් පුදුම සහගත බාණ්ඩයක්.මමත් මේක ඉස්සෙල්ලා පාවිච්චිකරල එපා වෙලා තිබ්බේ.ඒත අලුත්ම එකක් ආපුනිසා මම ආයෙත් බාගෙන බැලුව.කියන්න බැරිතරම් පුදුම් සහගතයි .මේකෙන් මම කලින් දාගෙන තිබුණු ගාඩ් එකට අහු උන්නැති වයිරස් ගොඩක් අල්ලලා මැකුවා.මේක නියමම නියමයි.තවදෙයක් මේක මාස 3න් 3ට වගේ ONLINE UPDAT කරගත්ත්නම් නියමෙටම තියෙයි.මේකෙන් වයිරස් මකනවා විතරක් නෙවෙයි ආයෙ කවදාවත් ඒක අපේ පරිග්ගනකයට එන එකත් වලක් වනවා.ඒකනිසා මේක අනිවාරෙන්ම බාගන්න .අමතක කරන්න එපා .මම මෙතනට දාල තියෙනවා නිකන් දෙන ෆ්රී එකයි මුදල් ගෙවල ගන්න තියෙන එකයි.කැමති එකක් බාගන්න .මටනම් සල්ල නෑ.මම බෑවෙ ෆ්රී එක.එකත් හොදයි (මටනම් )කොමෙන්ටරයික් දාලයන්න අමතක කරන්න එපාඅ........
මෙතනින් බාගන්න.
No comments:
Post a Comment