මේක තමයි දෙනට අන්තර්ජාල ලිපිගොනු බාගන්න තියෙන හොදම බාණ්ඩය.මේක ඇත්තටම අද මම මේ ගෙනල්ල තියෙන එකට CRACK අනම් මනම් මොකවත් ඕනෙ නෑ .නිකම්ම ස්තාපනය කරල වැඩකරගෙන යන්න තියෙන්නේ .තවදෙයක්
කියන්න තියෙනවා .මේකෙන් අඩුම ඩේට ගානක් පාවිච්චි කරල ඕනෑම TORRENT ෆයිල් එකක බාගන්න ක්‍රමයික් තියෙනවා.ඒක මෙතනින්ම දාන්න බැ.ඒත් ලගදීම මම වෙනත් ලිපියකින් ඒක ඔයගොල්ලන්ට ගෙන්නෙ බලපොරොත්තු වෙනවා .එහෙනම් එතකම් මේ අරගෙන බාල තියාගන්නකෝ.(ප්‍රතිචාරයක් දාලයන්න අම්තක කරන්න එපා )
Monday, February 1, 2016
නවතම IDM එක
About SiyallaEkata
Way2themes is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment