Friday, February 12, 2016

Call & R-charge කිරීම දැන් පරිඝනකයෙන්

අද මම අරගෙන ආවේ නියම  සොෆ්ට්වෙයාර් එකක් ඔයාලට මෙකෙන් පුලුවන් සිම් එක ඩොන්ගල් එකේ තියෙද්දිම, ඒ කියන්නෙ සිම් එක දුරකතනයකට නොදා පහසුවෙන්ම පරිඝනකයෙන් ඔයාගෙ ගිනුම වැඩි කරගන්න පුලුවන් . ඔයාල දන්න විදිහට කිවුවොත් "rechrage" කරන එක . ඒත් ඔයාලා හිතනවා ඇති මේක ඩොන්ගල් එකේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්න පුලුවන්නි කියලා. ඒත් ඔයාල දන්නවනි එක කොච්චර අමාරුද කියලා ඉතින්
ඒක හින්ද තමයි මම මේක ඔයාලට හදුන්වලා දෙන්නෙ , මේකෙ නම තමයි "mobile partner"ඉතින් ගැන දන්න නොදන්න අයට මෙතනින් මේ සොෆ්ට්වෙයාර් එක බාගන්න පුලුවන් . ඒ වගේම මේ ගැන වැඩි විස්තරයක් දන්නැති අයට පහත් ආකරයට අනුගමනය කරන්න පුලුවන් .
                                                   මෙතනින් බාගන්න 
1 අපි මුලුන්ම මේක install කරගමු.
       [මේ සදහා පහල තියෙන පින්තූර බාවිතා කරන්න]






 2 දැන් අපි බලමු මෙකෙන් මොනාද කරන්න පුලුවන් කියලා.
(සැ:යු:-  පලමුව ඔබගේ ඩොන්ගල් එක connected කරගත යුතුවේ )
  * callඑකක් ගන්නෙ කොහොමද?
         [මේ සදහා පහල තියෙන පින්තූර බාවිතා කරන්න.]  

                     මෙලෙස ඔබට කැමති දුරකතනයක් හා සම්බන්ද විය හැක.
           නමුත් ඔබට ලැබෙන ඇමතුම් අමතුම් ඇමතීමට මෙම මෘදුකාංගය On කිරීම අනිවර්‍ය වේ 

     *  කොහොමද මේකෙන් අපේ ගිනුම රීචාග් කරන්නෙ ?
        [මේ සදහා පහල තියෙන පින්තූර බාවිතා කරන්න.]



මෙහි  අවසාන රූපයේ කහ පාට කොටස තුල ඔබේ සිම් එකට අදාල code එක ඇතුලත් කරන්න
 උදා:- mobitel :-*102*(pin number)#
           etisalat:-*336(pin number)
 පසුව ඉදිරීයේ ඇති send බට්න් එක කික් කරන්න.ඔබගේ ගිනුම වඩි යූ බවට ඉහල අති තිරයේ message
එකක් වැටෙනු ඇත.

No comments:

Post a Comment

Follow me