Monday, February 1, 2016

අලුත්ම UC Browser එක

කොහොමද ඉතින් කස්ටියට ඔන්න අද අරගෙන අවෙ නියම වෙබ් බ්‍රව්සර් එකක.කට්ටිය මේක ගැන ගොඩක් දන්නවා ඇති.හැබැයි ඒ ෆෝන්වලින් .හැබෙයි මේ කෙ ඉශේශයක් තියෙනවා.මේකෙ අපි අන්තාර්ජාලයේ සැරිසරනකොට පාවිච්චිවන ඩේටා 70%ක්ම ඉතුරුකරල දෙනවා .තව මේකෙ අන්ක් වෙබ් බ්‍රව්සර් වලට වඩා විශේශ හැකියාවන් ගොඩක් තියෙනවා .ප්‍රධානම එක
තමයි මේක window 10 වල වැඩ.අනික මේක අනික් ඒවවලට අඩා ගොඩක් වේගවත්.සම්පූරනම ගොනුවා නොමිලයේ ලබා දෙනවා .තව විශේශ දීවල් ගොඩක් තියෙනවා .හරි මේක ස්තාපනය කරල තියෙනකොට වෙනත වෙබ් බ්‍රොව්සර් ඕනි එන්නේ නෑ.එහෙනම් පහලින් බාගන්න.(COMMENT එකක් දාලයන්න අමතක කරන්න එපා )




                                                                             
               

1 comment:

Follow me