කොහොමද ඉතින් කස්ටියට.ඔන්න මම අපේ සයිට් එකේ පලවෙනි බ්ලොග් ට්‍රික්ස් එක ලියන්න් යන්නේ.ඒක ලියන්න කලින් දෙයක් කියන්න තියෙනවා.ඒතමයි අපේ සයිට් එක පටන්ගත්තෙ ලගදි.තාම ඒක සම්පූර්න කරගනිමින් තමයි යන්නේ.උඩ තියෙන බටන්ස් අපි දාල තිබුනට ඒව වලට අදාල අන්තර්ගත තාම දාල නෑ.ඒ සම්බන්දයෙන් ඒව ඉවරකරන්න ගයාෂාන් මලය වැඩකරගෙන යනවා.එත් තාම අපි ඒවා update කලේනෑ.ඒකහින්ද තාම හැමදේම home එකේ විතරයි තියෙන්නේ......
හරි ඕක මතක තියාගන්නකෝ.අදමම blogtricks කියන්න මොනවද කියල හදුන්වල දෙන්න යන්නේ.ඇත්තටම blogtricks කියන්නේ අපේ බ්ලොග් එකට පිටින් එකතුකරන වැඩකෑලිවලට .(සරල අර්තය)අපේ බ්ලොග් එකේ තියෙන ඔය mousepointer එක/ඒවගේම එකගාවින් යන අකුරිටික ඒවායේඅ ඔක්කෝම මේ ට්‍රික්ස් ගනයට අයත්වෙනවා.මේව ඔක්කෝම තියෙන්න coading.ඒව ඔක්කෝම ඉස්සරහට මම ඔයාලට කියල දෙනවා.මම ඔයාල එකකැක වැඩකෑලි ඔයාලගෙ බ්ලොග් එකට දාන්නේ කොහොමද කියල කියල දෙනවා.ඒව wඅලට අදාල coading ඔක්කෝම නිකම්ම ඔයාලට බාගන්න දෙනවා.ඔන්න ඔහොමතමයි වැඩේ වෙන්නේ.හරි ඕන් මම ගොයා එහෙම්නම් පලවෙනි blogtriks හමුවෙමු.
Tuesday, February 23, 2016
Blog Tricks-1
About SiyallaEkata
Way2themes is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment