Tuesday, February 23, 2016

filmora ඔයාල බාලාගෙනම ඉදපුඑක නොමිලයේම..........

ඔයාල ආසාවෙන බලාගෙන ඉදපු බාණ්ඩය ඔන්න ගෙනාව.ඒතම්යි filmora.මේක ඇත්තටම වීඩීයෝ එඩිට් කරන්න .ම්ම්ම්ම් ...එහ්ම කියන්නත් බෑ ඔයාල midea පැත්තෙන් කරන්න ඕනි හැම එකකම ඒකෙන් කරගන්න පුලුවන්.හැම අංශයක්ම මේකෙන් කවර් වෙනවා.හැම පැත්තක්ම්.මම ඔයාල මේක දාන්නැතුව කලින් මේක සමාන එකක දැම්මෙ ගොඩක් දෙනෙක් මේක් searial කී එක දන්නෙ නැතුව ට්‍රයල් එක තමයි පාවිච්චි කරන්නෙ.ඇත්තටම් මම ගාවතියෙන්නෙත් ඒව එකක්.ඒක නැතිකරන්න 2.1GB file ekak online බාගන්නඕනි.අපි ඔක්කෝටම ඉති එහෙම බාන්න බෑනේ.ඕන්න මටනම් බෑ.හරි ඒක නිසා තමයි මම ඔයාලට ඒක ගෙනාවෙ නැත්තෙ.ඒත් අදමම් ඔයාලට direck මේක බාන්න දෙන්නේ ලංකාවෙන්ම පලවෙනි වතාවට.මෙක නිකම්ම පාවිච්කරගෙන යන්න පුලුවන්.අනික මේකෙ නියම්ම බාන්ඩයක්නේ.ඔන්න පහලි තියෙන රූප ටිකත් බලන්නකෝ.ඔයාලට තේරෙයි.......
           
                                                           


හරි දැක්කනේ.ඔන්න පහලින් දාල තියෙනවා බාගන්න.ඕන්න මම ගියා.අදහසක් කොටලයන්න අමතක එහෙම නැනේ....
         
  
                 

No comments:

Post a Comment

Follow me