Thursday, February 4, 2016

DJ වලට ආස කොල්ලන්ටයි .

ඔන්න මේ පාර මම අරගෙන ආවේ DJ වලට ආස කැමති අයට නියමෙට සිංදු හදන්න පුලුවන් dj softwear අරගෙන. මේ අලුත්ම version එක . මේ 8.1 එක යාලුවනේ ,ඉතින් 
8 එක  පාවිච්චි කරපු අය දන්නවා එකෙත් කොච්ච්ර ලොකු වෙනසක්ද කියල ඉතින් ඒවගේම ලොකු වෙනසක් මේකෙත්
තියෙනවා. මේකෙන් ඔයාලට සුප්පෙටම සිංදුව Remix 

කරන්න පුලුවන් ඔයාලට මේ ගැන දැන ගන්න පුලුවන් අපිට මෛල් එකක් ලබාදීමෙන් ඒ වගේම මම පහල දාලා තියෙනවා කොහොමද dj සොෆ්ට්වෙයර් එක භාවිතා කරන්නෙ කියලා.
ඒ වීඩියෝ එකත් බලන්නකෝ 

Download Virtual DJ 8.1 

                 <<Post by :-ගයාෂාන් කාවින්ද >>

No comments:

Post a Comment

Follow me