Thursday, February 4, 2016

චිප් format කරන්න මෙන්න

මෙන්න මම අරගෙන ආවා ඔයාලට ගොඩක් වැදගත් දෙයක්  ඒ තමයි SD Formatter කියන එක මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ SC Card එක format කරගන්න පුලුවන් . ඔයාල 
හිතනවා ඇති මේ වගේ එකක් මොකටද කියල . ඔයාලා දන්නවා
ඇතිනේ SD එකක් කොච්චර format කලත්   Recovery කරල පරන මතකයන් ගන්න පුලුවන් කියලා . ඉතින් ඔයාලා මෙමsoftwear එකෙන් ඒ මතකයනුත් මකල දාන්න පුලුවන් . ඒක ඉතින් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

SD Formatter මෙතනින් බාගන්න 

                    <<Post by:-ගයෂාන් කාවින්ද>>

1 comment:

Follow me