ඔන්න මුලින්ම කියන්න ඕනි ගයාෂාන් මලය වැඩේ එක දිගට කරගෙන යනහින්ද මේ පැත්තට එන්න හිතේන්නෙම නෑ.ඇත්තම කියනවානම් මාර කම්මැලියි.ඒත් ඉතින් කොහොමහරි පෝස්ටුවක් දන්න ඕනි නිසා ඕන්න දැම්ම.
මේකනම් ඔයාලට සුබ ආරන්චියක් වේවි .මීට වසරකට පෙරදී SAMSUNG හා APPLE පෝන් වලට තිබෙන වෙලදපල වැඩිවීමත් සමගම NOKIA ආයතනමූල්‍යලෙස මූල්‍යමය වශයෙන් පහතට වැටුනා.ඒ හේතුව නිසා මේ ආයතනයි නැවත් ගොඩගන්න පුලුවන් සමාගමකට මේක බාරදීමට NOKIA සමාගම තීරනය කලා .ඒතමයි MICROSOFT ආයතනය.මේ ආයතනය NOKIA නාමය මිලටගෙන සමාගම වැඩිදියුණුකලා.කොහොමැන් කොහොමහරි ඔන්න 2016දී මේ ගිවිසුම අවසාන වෙනවා.ඒකියන්නේ නැවතහ් වෙලදපලට NOKIA පෝන් එනව කියන එක .මටනම් මේක හොදම් ආරන්චියක් .ඔයාලට මේක මොනවගේද කියල පහලින් කොමෙන්ටරයක් කොටල යන්නකෝ.එහෙනම් තව පෝස්ටුවකින් හමුවෙමු.
Friday, February 19, 2016
Nokia Phone නැවතත් වෙලද පලට....
About SiyallaEkata
Way2themes is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design
Subscribe to:
Post Comments (Atom)
ම්ම්..මේක හොද ආරන්චියක්.මේක ගැන අපිව දැනුවත් කලාට ස්තූතිය ...
ReplyDelete