ඒත් මේ අවස්තාව අද මම අරගෙන ආවේ windows 7 තියෙන
අයට විතරයි. මම ඉස්සරහට අනිත් අයටත් මේ වගෙ එකක්
අරන් එන්නම්. දැන් ඉතින් අපි වැඩේට බහිමු.මුලුන්ම මෙතනින් මේ softwear එක download කරගන්න
දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා.
මේකෙ ඔයාලට පේනවනි කහ පාටට තියෙන එක එකෙන් ගිහින් පහල විදිහට ඔයාට කැමති රූපයක් දාගන්න.
ඉට පස්සේ ඔයා කැමති රූපෙට click කරහම ඒක පහත විදිහට ඒක සාර්තක උනා කියලා වැටෙයි.එතකොට අපේ වඩෙ සාර්තකයි.
No comments:
Post a Comment