Saturday, February 27, 2016

Window 10 නවතම සංකරණය ..

කොහොමද ඉතින් කස්ටිය.ඔන්න අපේ සයිඩ් එක අලුත්කලාට පස්සෙ ලියන පලවෙනි පෝස්ටුව.ඉතින් කොහොමද අද රගෙන ආවෙ ඉතාමත්ම වැදගත් පෝස්ටුවක්,ඒතමයි 10 නවතම සංකරනය.මේක නිකුත් උනේ ලගදි.ඒත් දාන්න පරක්කු උනා.මොකද අපි අපේ සයිට් එක  update කරන එක නැවැත්තුවනේ.ඔන් පහලින් දාලතියෙනවා බාගන්න.මේක අඩාත්ම හොද gaming වලට.ඒ මොකද කියල ඔයාල ගත්තහම තේරෙයි.මමනම් ගත්තෙර්නෑ.ඒත් මගේ යාලුවෙක් දාගත්ත.ඒක නියමෙටම තියෙනවා.start එකේනම් ලොකු වෙනසක් නෑ.ඒත් අනිත් එව වෙනස් වෙලා.මේක online update කරන්න් තියෙන්නේ.කරලම බලන්නකෝ මම මෙතනට ඩිරෙක්ට් ලින්කුව දාල ඇති.ඒකෙන් කෙනින්ම බෑවෙයි 7MB පොඩි කෑල්ලක්.ඒකෙන් ඔටෝම වැඩේ පටන් ගනියි.ඔන් එහෙනම් මම ගියා ඔක්කෝටම සුබ දවසක්.

                                                                                     

No comments:

Post a Comment

Follow me