Friday, February 26, 2016

Adminගෙන් පණිවිඩයක්.

හම්....කොහොමද ඉතින් කස්ටියට මේක කියවලා බලන්නකෝ.කස්ටිය බලනවා ඇති "යකෝ මේක මොන මගුලක්ද බන්.මේක හැමදාම දවසින් දවස එකක මගුල් කරන සයිට් එකක් කියල."ඇත්තටම ඒක කියන එකේ වැරැද්දකුත් නෑ.හැබැයි ආයේ ඒ වැරැද්ද සිද්ද වෙන්නැ.මම පොරොන්දු වෙනවා.ඇත්තටම මේක මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ සයිට් එක තාක්ෂ්ණික පැත්තෙන් ගොඩාක් අබාවට ගිහිල්ල තියෙන්නේ.ඒකයි මේකට හේතුව.හැමදාම එක එක template දාල මටත් එපා වෙලා තියෙන්නේ.ඔන්න අන්තිමට ඔක්කෝම හදාගෙන යනගමන්.එහෙනම් කලින් උණ අපහසුතාවලට් ආයෙත් සමාව ඉල්ලනවා.ඕන් ආයෙත් අපිත් එක්ක එකදිගට රැදිල ඉන්න කියල ආරාදනා කරනගම්න් මම යනවා.ඔක්කෝටම ::::ජය :::::::

1 comment:

Follow me