1-මුලින්ම අපේ ෆෝන් එකේ store එක ගිහිල්ල එතන sherch කරන්න insider කියල.(පහලින් තියෙන්නේ ඒකෙ රූපය)
2-ඊටපස්සේ ඒක ඕපන් කරල දිගටම next දිදී යන්න .එකතනකදී ඔයාලගෙන් අහයි 10 update කරන්න් ඕනි නෝමල් විදිහටද එහෙම නැත්නම් වේගයෙන්ද කියල.එතන වේගයෙන් කියන එක දෙන්න.
3-ඊට පස්සෙ ඔයා ඔයාගෙ ෆෝන් සිටින් ගිහිල්ල ෆෝන් update check කල බලන්න.
4-එතකොට නිකම්ම 10 update වෙන්න පටන් ගනියි.මෙතනදි එක් දෙයක් කියන්න ඕනි.මේක කරන්න mobile deta වලින් බෑ.අනිවා wifi conection එකක් තියෙන්න ඕනිමයි.
5-ම්මෙක කරන විදිහ තේරුන් නැත්නම් පහත් වීඩියෝව බලන්න.ඔයාලට වටහගන්න පුලුවන් වේවි,
මම හිතනවා ඔයාලට මගේ වචන තේරුන් නැතත් මේ වීඩියෝවෙන් තේරුම් ගත්ත කියල.හරි ඊටපස්සේ තමයි අපි අපේ ෆෝන් එකේ APK file run කරන්න පටන් ගන්නේ. එක් කරන්න බොහෝම වැදගත් එවීමටඅගේම අත්‍යවශ්‍ය බාණ්ඩයක් ඕනි.මම ඒක direckt බාන ඔයාලට දීල තියෙනවා.පහලින් බාගන්න.
හ්ම්....හරි දැන් බාගත්තනම් කරන්න තියෙන්න බොහෝම පොඩ්ඩයි.ඔයාලට ඕනි app එකේහරි game එකෙහරි apk file එක බාගන්න.ඒව බොහෝම ඉක්මනට බාගන්න මෙතනින් යන්න .(ඔන්න මම නම් මේක ගැන් හොයන්න පටන් ගත්තෙ මගේ ෆෝන් එකට clash of clans දාගන්න.
හරි.දැන් ඔයාට ඕනි ෆයිල් එක බෑවනේ.දැන් අර ඉස්සෙල්ල බාගත්තු මෘදකාංගය ස්තාපනය කරන්න.
ඒක ඉන්ස්ටෝල් කරට පස්සේ මෙන්න මෙහෙම එකක ඕපන් වේවි.
2-දැන් ටිකක ලොකු වැඩක් කරන්න ඕනි.ඒතමයි ෆෝන් සෙටින් ගිහිල්ල එතන cherch කරන්න 'Diveloper mode'කියල.ඊටපස්සේ එතන පහත රූප ආකරයට කරන්න.
හරි එහෙනම් ඒක කරානේ.ඔන්න ඊටපස්සේ ඔයාගැ ෆෝන් එක USB කේබල් එකක්න් සම්බන්දකරල පරිගනකයට සම්බන්ද කරන්න.ඒක කරන විදිහ මම screanshot එකක ගහල පහල දාල අති.
හරිනෙ දැන් ඒකත කරානම් ඔයාගෙ ෆෝන් එක පරිගනකයට සම්බන්ද වෙල ඉවරයි.ඊටපස්සේ කරන්න තියෙන්නේ පහත රූපයේ ආකාරයට අපෙ බාගත්ත APK File එක එතනට දාන එක.
හරි.එතනට දැම්මට පස්සේ නිකම්ම APK File එක අපේ ෆෝන් වර්ගවලට හරිනවිදිහට VXP File ආකාරයට හැරවෙනවා.ඊටපස්සේ install දෙන්න.
ඔන්න දැන් නිකම්ම ඔයාගෙ ෆෝන් එකට ඒකඅ එවිල්ල එති......
අම්මෝ මම දාපු දිගම් පෝස්ටුව.මම මේක දැම්මෙ හැමෝටමතේරෙන ඉදිහට.මේක කොටලම දැන් හති.එහෙනම් තව පෝස්ටුවකින් හමුවෙමු.අදහසක් දාලයන්න අමතක කරන්න එපා.(තවදෙය මේක අංග සම්පූර්ණ පෝස්ටුවක්.මොකද මේක් හරියටම වැඩ.මොකද මම මෙහෙම මගේ ෆෝනෙ එකට clash of clans දාගත්තා..පට්ට ඈ..)ඔන්න මම ගියෝ.......................
ඔයා දීපු Dirct Download Link එක මගේ phone. එකෙන් Download කරන්න බෑනේ.. ඒක open කලාම යන්නේ One Drive link එකකට
ReplyDeleteඉතින් ඒකෙන් තමයි බාන්න් තියෙන්නේ...මම් හිතන්නෙ ෆෝන් එකට පෙන්නනෙ නැතුව ඇති..ඔඅක් මමනම් කලේ ලප් එකක උදව් aඇතිව.ලින්ක් නම් තාම් වැඩ
Delete