Wednesday, February 24, 2016

COD Black ops III

ඔන්න යාලුවනේ අපි අපේ බ්ලොග් එකෙන් game දෙන්නත් පටන්  ගත්ත.ඉතින් මුලින්ම මම අරගෙන ආවෙ COD Black ops III
ඉතින් මේක ගැන අමුතුවෙන්ම කියන්න දෙයක් නෑනි. අද කාලේ හැමෝම වාගෙ මේ game එකනි ගහන්නේ.මේකත් පරන ඒවා වගේම හදලා තියෙන්නෙ activison ලම තමයි. ඒ වගේම මේක multiplay game එකක්, මේක releas වුනේ 2015\11\6.
අපිට මේ ගැන කියන්න පොඩ්ඩක් පරක්කු වුනා ඒකට අපිට
සමාවෙන්න.මේක ගහන්න ඔයගේ pc  එකේ පහල තියනෙ විදිහට තියෙන්න ඔනි.ඒ වගේම මේක ගහන්න කැමති අයට එක බාගන්නත් පහලින් පුලුවන් .

--COD Black ops III Downloader--


No comments:

Post a Comment

Follow me